Product Details

Coriander Tea

4.0 Rs.200.00

Immunosuppressive, corona control
Coriander tea
Appreciate our things. | #Sri Lankan
It activates the digestive system and facilitates digestion.

Cools the body during hot weather.

Lead removes heavy metals from the body, such as arsenic and mercury.

Increases appetite.

Cures colds, flu, body aches, gall bladder diseases, indigestion, fever diarrhea, skin rashes.

Increases the relic energy of men.

Controls high blood pressure in women during menstruation.

Has antiseptic properties.

Helps to cure arthritis.

Helps in the production of bile in the liver.

Eliminates acne scars on the skin.

Relieves stress

Has the ability to brighten the skin.

Prevents bloating.

Relieves heart disease.

Controls diabetes.

Controls cholesterol.

Suitable for urinary tract infections.

Eliminates bad breath.

Coriander has the ability to provide even the most essential nutrients to the body.

Brand

Other

Descriptions


කොත්තමල්ලි තේ පානය
අපේ දේ අගයමු.| #Sri Lankan 🇱🇰 
ආහාර ජීරණ පත් පද්ධතිය නිසි පරිදි ක්‍රියා කරවා ආහාර දිරවීමේ පහසු කරයි.

උෂ්ණ කාලයට කායික සිරුර සිසිල් කරයි.

ඊයම් ආසනික් රසදිය වැනි සිරුරට අහිතකර බැර ලෝහ වර්ග සිරුරින් ඉවත් කරයි. 

ආහාර රුචිය වැඩිකරයි.

සෙම්ප්‍රතිශ්‍යාව,උණ,ඇගපත වේදනාව, අම්ල පිත්ත රෝග,  බඩේ අජිර්ණය ,  උණ අතිසාරය,  සමේ ඇතිවන කුෂ්ඨ සදහා සුවය සලසයි.

පුරුෂයන්ගේ ධාතු ශක්තිය වැඩි කරවයි.

කාන්තාවන්ගේ මාස්ශුද්ධියේදි සිදුවෙන අධික රැධිර වාහනය පාලනය කරයි.

විෂ බීජ නාශකයක ගුණ සහිතයි.

ආතරයිට්ස් රෝගය සුව කිරිමට උපකාරි වෙයි.

අක්මාවේ පිත නිෂ්පාදනයට උපකාරි වෙයි.

සමේ ඇතිවන කුරුලැ කළැල් නැති කරයි.  

මානසික ආතතිය දුරුකරයි

සම පැහැපත් කිරිමේ හැකියාව සහිතයි.

බඩ පුරවා දැමිම වළක්වයි.

 හෘද රෝග සමනය කරයි.

දියවැඩියාව පාලනය කරයි.

 කොලෙස්ටරෝල් පාලනය කරයි.

මුත්‍රා ආසාදන සදහා සුදුසුයි.

මුඛයෙන් හමන දුගද නැති කරයි.

ශරිරයට අවශ්‍ය පෝෂණ ගුණාංග පවා ලබාදීමේ හැකියාවක් කොත්තමල්ලි සතුය.

Warranty

One Year

Seller Info

CEYLON TREE PRODUCT

 

Seller Products

  • Rs. 200.00

    Coriander Tea

     

#1 Business Directory and Service Provider

All in one business solutions provider to develop entrepreneurs to next level

Copyright © 2020-2021 comtra.lk All rights reserved.